පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත මේ වන විට රැගෙනවිත් තිබෙනවා.
ඒ, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙනුයි.
සුප්‍රසිද්ධ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඉකුත් 03 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබුණද එයාර්බස් ගනුදෙනුවට අදාළව අධිචෝදනා ගොනු කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ බන්ධනාගාරයේ තබාගෙන ලබන 19 දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය දා බන්ධනාගාරයට නියෝග කළා.
