උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4307

වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව භූමිතෙල් ලබා ගැනීමට දිගු පෝලිම්වල

මාස හයකට පසුව වවුනියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම් හල් තුළින් භූමිතෙල් බෙදා හැරීම අද(28) ආරම්භ කෙරිණ. ඉන්ධන පිරවුම්හල් සේවකයින් පැවසූවේ එක්...

මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතියේ හදිසි බිඳ වැටීමක්

මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසළ සංඥා පද්ධතියේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය...

මහවෙල ප්‍රදේශයේ ඉඩමකින් සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් සොයාගැනේ

මහවෙල, මනින්ගමුව ප්‍රදේශයේ ඉඩමක කැලෑබද ප්‍රදේශයක තිබී නිරුවත්ව සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ...

පරාජයේ වේදනාවෙන් කැළඹුණු බෙල්ජියම් වැසියන් එරට අගනුවර යකා නටයි (ඡායාරූප)

ලෝක කුසලාන පාපන්දු පිටියේ ප්‍රබල බෙල්ජියම මොරොක්කෝව ඉදිරියේ ඊයේ (27) ලැබූ අමිහිරි පරාජයත් සමඟ කෝපයට පත් බෙල්ජියම් පාපන්දු ලෝලීන්...

පැල් රකිමින් සිටි පුද්ගලයෙක් ගිනි ගොඩකට වැටී පිලිස්සී ජීවිතක්ෂයට

ඇටවීරගොල්ලෑව,නාගිරිකන්ද ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකු පැලෙන් බිමට බැසීමට ගොස් පය ලිස්සා පහළ තිබූ ගිනි ගොඩකට වැටී පිලිස්සී...

ලොව දෙවන තැන පසුවන බෙල්ජියම පැරදූ මොරොක්කෝවට ඓතිහාසික ජයක්

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහ ජර්මනිය මුහුණ දුන් වාසනාවන්ත ඉරණමටම මුහුණදීමට ප්‍රබල බෙජියම් කණ්ඩායමට...

ලොරි රියැදුරුගෙන් අල්ලස් ගත් පොලිසියේ 4 කගේ වැඩ තහනම්

ලොරි රථ රියදුරකුගෙන් රුපියල් 12,000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකුගේ සහ...

නව ජාතික හැඳුනුම්පත් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

උප්පැන්නයක් නැතත් ජාතික හැඳුනුම්පත සකස් කරගැනීමේ හැකියාව පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි. හැඳුනුම්පත නොමැතිවීම...

මිලට ගන්න බැරි නම් ගුරුවරියන්ට සාරි දෙන්න ඇමැති සුදානම් ලු

සාරි ඇඳගෙන පාසල් යෑමට වත්කමක් නැති ගුරුවරියන් සම්බන්ධයෙන් තමා මේ දිනවල සමීක්‍ෂණයක් කරගෙන යන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත...

උතුරු පළාතේ ස්ථාන කිහිපයක මහවිරු ගුණ සැමරුම්

උතුරු පළාතේ ස්ථාන කිහිපයක අද(27) සවස මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වු බව උතුරු පළාතේ ජනතාව පවසති. මුලතිව්,යාපනය,මන්නාරම,කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන...

සතියේ ජනප්‍රියම පුවත්