පැය 6ට 23ක් අත්අඩංගුවට

කොළඹ වෙරළබඩ පොලිස් වසමේ සිදු කළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සවස 4 සිට රාත්‍රී 10 දක්වා සිදුකළ පැය හයක මෙම මෙහෙයුමේදී මත්කුඩු, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විවෘත වරෙන්තු ලැබූවන් දෙදෙනකු, බීමත්ව රිය පැද වූ පුද්ගලයන් දෙදෙනකු හා රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සියලුදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38