උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4162

ඉන්ධන සම්බන්ධයෙන් රජය ගත් අලුත්ම තීරනය

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලූම බෙදුම්කරුවන්...

ඉන්ධන පෝලිම්වල ඉන්න ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ ඇති ඉන්ධන පෝලීම් ගැටලුව විසඳා ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්...

ස.ජ.බ රැලිය ජනපති ලේකම් කාර්යාලය අසල උණුසුම් කරයි

ස.ජ.බ ජන රැළිය නිසා ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.අද පස්වරුවේ ඇරඹි මෙමා විරෝධතාවය මේ වනවිට...

අද සිට මත්පැන් මිල ඉහළට

මෙරට නිෂ්පාදිත සියලු මත්පැන් මිළ අද සිට ඉහළ දැමීමට දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව අතිවිශේෂ...

කොළඹ රථ වාහන තදබදයක්

අද (15) පස්වරුවේ දී රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ඊට විරෝධය පාමින්, සමගි ජන බලවේගය විසින් දැඩි විරෝධතා...

තරුණයෙක්ට තැන දෙන්න අඟමැති දේශපාලනයෙන් සමුගනී

එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජිබ් මිකාති පවසයි. එම මැතිවරණය මැයි 15 වනදා...

බැසිල් ලංකාවෙන් පිටව යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යයි.

ගෑස් පෝලිමේ ඉඳන් මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක ගෙන් ඇසූ ප්‍රශ්නය

රට පාලනය කිරීම සඳහා ආණ්ඩුවේ අනාගත සැලසුම සකස් කරන්නේ, ජනතාව අසීරුතාවට පත්ව සිටින මේ මොහොතේ දැයි අද (මාර්තු 15)...

සිලින්ඩර් , බූලි උස්සගෙන ස.ජ.බ කොළබට

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සපයන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විරෝධතාවයක් සංවිධානය කර තිබේ. මෙම විරෝධතාවය...

දිවයින තුල ඖෂධ හිඟයක් ?

දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැම් පාර්ශව මාධ්‍ය ඔස්සේ මෙරට තුළ ඖෂධ හිඟයක් පවතින බවට විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින...

සතියේ ජනප්‍රියම පුවත්

?