ගෑස් පෝලිමේ ඉඳන් මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක ගෙන් ඇසූ ප්‍රශ්නය

රට පාලනය කිරීම සඳහා ආණ්ඩුවේ අනාගත සැලසුම සකස් කරන්නේ, ජනතාව අසීරුතාවට පත්ව සිටින මේ මොහොතේ දැයි අද (මාර්තු 15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.

අදාළ මාධ්‍යවේදියා මෙම ප්‍රශ්නය යොමු කළේ, ගෑස් පෝලිමක සිට සජීවීව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමිනි.

“රටක් පාලනය කරන කොට අවුරුදු 5කට සැලැස්මක් හදාගන්නවා. යුද්ධයක්, ව්‍යසනයක්, තෙල් නැතිවුණොත් ඒ වගේ, future plan එකේ කන්සෙප්ට් අනුව තමයි රට පාලනය කරන්නේ. ඔබතුමාලාට future plan එකක් නැද්ද මේ තරම් ජනතාව අසීරුතාවට පත් වෙනකම් ඉඳලා දැන් ද future plan එකක් හදන්නේ?,” යනුවෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, වර්තමානයේ පවතින අර්බුදයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව අඛණ්ඩව සිදු කරන බව ය.

මූල්‍ය ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයින්ගේ උපදෙස් ලබා ගනිමින් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳව කටයුතු කරන බව ඔහු මෙහිදී පැවසීය.

රමේෂ් පතිරණ මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ, ආණ්ඩුව මෙම තත්ත්වය කළමණාකරණය කර ගැනීමට විවිධ විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගෙන ඇති බව ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53