බැසිල් ලංකාවෙන් පිටව යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යයි.