උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4138

මිලියන 32ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 32කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් සොයාගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත...

ඇමති අණින් දුම්රිය ගාස්තු වැඩි කිරීම “රිවර්ස්” වෙයි

අද (24) පස්වරුවේ දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ නව ගාස්තු ඇතුළත්...

හෙටත් පැය 06කට අධික විදුලි කප්පාදුවක්

අදියර කිහිපයක් යටතේ හෙට දිනයේ ද විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව P සිට...

ඉන්දියාව වෙරළ කලාපයේ ආරක්ෂාව දැඩි කරයි

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී...

ව්‍යාජ තොරතුරු දී රාජ්‍ය බැංකුවකින් මිලියන 68ක ණය අරන්

ව්‍යාජ ලේඛන සකස් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල්...

ජනපති, තවත් රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය කිරීමට යයි

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බවත් ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින්...

පියා දියණිය සහ පෙම්වතා අවසන් ගමන් ගිය කටුගස්තොට නිවසෙන් ලක්ෂ 50 ක මුදල් ්වක් හමුවෙයි

කටුගස්තොට පොලිස් වසමේ මැණික් කුඹුර වත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පියා,දියණිය හා අගේ පෙම්වතා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

මෙරට බැංකු පද්ධතිය ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. සිය ට්විටර් ගිණුම...

මෙහෙම උද්දච්ජ අවලස්සන ඇමෙරිකානුවෙක් තියාගෙන මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් හෝ උදය ගම්මන්පිල ඇමතිවරයා කිසිදු අයුරකින් නැවතත් රාජපක්ෂවරයෙකු මේ...

බැරිම තැන තමයි අපි මේ ගැන රටට කියන්න පටන් ගත්තේ – විමල් වීරවංශ

මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල බෙහෙත්...

සතියේ ජනප්‍රියම පුවත්

?