හෙටත් පැය 06කට අධික විදුලි කප්පාදුවක්

අදියර කිහිපයක් යටතේ හෙට දිනයේ ද විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව P සිට W දක්වා කලාප සඳහා පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා කාලය තුලදී පැය 04 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම කලාප සඳහා තවත් පැයයි මිනිත්තු 50 ක කාලයක් පස්වරු 05 යි 30 සිට රාත්‍රි 11 දක්වා කාලය තුලදීද විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

ඊට අමතරව අද දිනයේදී A සිට L දක්වා කලාප සඳහා පළමුව පැය 03 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා. ඒ, පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා කාලය තුළයි.

පස්වරු 06 සිට රාත්‍රි 11 දක්වා කාලය තුලදීද පැයයි මිනිත්තු 40 ක කාලයක් එම කලාප වල විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16