උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4107

මැතිවරණ කොමිසම QR කේතයක් හඳුන්වාදෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙනවා. අදාළ QR කේතය හරහා මෙවර මැතිවරණයට...

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණනය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය...

වඩිවේල් සුරේෂ් සජබ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සමගි ජන බලවේගයේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ...

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු ගැන පරස්පර තත්ත්වයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් පරස්පර තත්ත්වයක්...

විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නිවසේ උණ්ඩ සහ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක්

තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකුගේ ගෙවත්තේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා. 48...

මැණික් ඉල්ලම් රැගෙන පොලිසියත් එක්ක පළා ගිය ටිපර් රථයක් සොයා විමර්ශන

දික්ඔය දරවල ප්‍රදේශයේ සිට හැටන් දක්වා මැණික් ඉල්ලම් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කල ටිපර් රථයක් සොයා සහකාර...

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම්...

විදුලි බිල වැඩි කිරීම ගැන තීරණය 15න් පස්සේ

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන 15 වනදායින් පසුව තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

පැමිණිල්ලක් විභාගයට ගිය පොලිස් නිලධාරියෙකුට පහරදුන් 4ක් අත්අඩංගුවට

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කොස්තාපල්වරයෙකුට පහර දී, ට්‍රැක්ටර් රථයකට යට කිරීමට තැත් කළ පියා සහ පුතුන් තුන් දෙනෙකු පොලිස්...

නිධන් සොයා කැණීම් කළ හිමිනමක් ඇතුලු 10ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු සැකකරුවන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැබිතිගොල්ලෑව සහ මහියංගණය...

සතියේ ජනප්‍රියම පුවත්