උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4106

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 80672ක්

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 80672ක් තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්...

සල්ලි නැති නිසා බිරිඳගේ මළ සිරුර කරේ තියාගෙන ගමට ගිය තරුණයා

මියගිය බිරිඳගේ සිරුර නිවසට රැගෙන යාමට වාහනයක් කුලියට ගැනීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සිරුර කර මත තබාගෙන ගිය තරුණයෙකු...

සිරියාවේ සහ තුර්කියේ ජනතාවට සෙත් පතා ගංගාරාමයේ පිංකමක්

තුර්කියට හා සිරියාවට බලපෑම් එල්ල කළ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට...

පාස්කු නඩුවෙන් එක් අයෙක් නිදහස්

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති උස්තාස් රෂීඩ් හජ්ජුල් අක්බර්ට එරෙහිව ගොනු කර...

නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනමින්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම...

යල කන්නයේ වී වගාවට අවශ්‍ය ජලය සැපයීමට එකඟතාවක්

2023 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම...

භූ කම්පනයේ මරණ 17000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලින් මියගිය ගණන 17,000 ඉක්මවා ගොස් තිබෙනවා. මීට පෙර 1999 වසරේ තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් ජීවිත...

උසස් පෙළ සිසුවියකගෙන් විභාග කොමසාරිස්ට පැමිණිල්ලක්

උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය අංක 01 ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපයීමට පෙනී සිටි තමන්ට, එම විභාග ශාලාවේදී නිරීක්ෂකවරයකුගෙන් සිදුවූ අසාධාරණයක්...

ශ්‍රී ලන්කන් නව ගුවන් ගමන් කිහිපයක් අරඹයි

චීනය වෙත නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමගම තීරණය කර තිබෙනවා. චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත්...

ඕමානයේ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

දැනට ඕමානයේ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලු විසඳීමට...

සතියේ ජනප්‍රියම පුවත්