ගාල්ල, මාගල්ල ධීවර වරාය පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ධීවර යාත්‍රාවක් මෙලෙස ගිනිගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම ගින්න මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

?