උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4105

රිය අනතුරක් සිදුකර පලාගිය මෝටර් රථයක් පසුපස ලුහුබැඳි කොන්දොස්තරට ප්‍රහාරයක්

රිය අනතුරක් සිදුකර පලා ගිය මෝටර් රථයක් පසු පස හඹා ගිය ලං.ග.ම බස් කොන්දොස්තරවරයෙකුට එම මෝටර් රථයේ සිටි අයෙකු...

බොරැල්ල පුද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමේ තවත් අයෙක් ගුවන්තොටේ දී අල්ලයි

දිළිඳු පවුල්වල පුද්ගලයි රවටා බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

පළාත් පාලන ඡන්දය පැවැත්වීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම අද කැඳවෙයි

රට තුළ උග්‍ර ආර්ථික අර්බුදයක් උද්ගත වී ඇති බැවින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක්...

කාන්තාවන්ගේ හැඟීම් අවුලුවා අයුතු ලෙස මුදල් සෙවූ අයෙක් පොලිස් දැලේ

කාන්තාවකට ලිංගික හැඟීම් අවුලවන වීඩියෝ දර්ශන සහ කෙටි පණිවුඩ යවමින් බලපෑම් සිදුකර මුදල් ලබාගත් පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර...

භූ කම්පනයෙන් මියගිය පිරිස 20,000 පනී – ගොඩනැගිලි තුළ සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම්

තුර්කි - සිරියා භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, අනුව තුර්කියේ...

සුළු පියාගේ පහර කා දැඩිසත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙක් ජීවිතක්ෂයට

මවගේ දෙවැනි විවාහයේ පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු...

කොස්තාපල් පැදවූ මොටෝරිය බෑවුමකට පෙරළී බිරිඳ ජීවිතක්ෂයට

මාතලේ - රිවස්ටන් මාර්ගයේ 29 කණුව ආසන්නයේ මෝටර් රථයක් මාර්ගයේ ඉවතට පැන පහළ බෑවුමකට පෙරළීයාමෙන් ඊයේ (09) සවස අනතුරක්...

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (10) දිනය තුළ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව...

ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ඉන්දියාවෙන්

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විවිධ මට්ටම් හරහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200 ක් පමණ ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. කොළඹ...

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 19,000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 19,000 ඉක්මවා ගොස් තිබෙනවා. නවාතැන්, ජලය, ඉන්ධන හෝ විදුලිය නොමැතිව වීම හමුවේ දිවි...

සතියේ ජනප්‍රියම පුවත්