උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4104

පළාත් පාලන ඡන්දය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම කල් යයි

රට තුල උග්‍ර ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන බැවින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙස...

මුහුදේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුවෙයි

යාපනය පන්නෙයි ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා. අදාළ කාන්තා මළ සිරුර පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව...

කාරක සභා කිහිපයකට සාමාජිකයන් පත් කෙරේ

නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරයේ ආරම්භයත් සමග කාරක සභා කිහිපයක් සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව...

තුර්කියට සහ සිරියාවට මානුෂීය ආධාර ලබාදීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්...

පාර්ලිමේන්තුවේ සභාපති නාමාවලිය සඳහා මන්ත්‍රීවරයන් නම්‍ කෙරේ

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ සභාපති නාමාවලිය සඳහා නම් කරන ලද මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන අද...

ඡන්දය පවත්වන බවට මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

නීතිය ප්‍රකාරව පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට යළි ප්‍රතිඥාවක්...

ලංවීමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම ගොනු කළ රිට් පෙත්සම ඉවතට

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල...

ලාන්සා පාර්ලිමේන්තුවේ දී ජවිපෙ පතුරු ගසයි (වීඩියෝ)

වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය...

ඉන්දු – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ දී ජඩේජාට චෝදනාවක් – ශර්මා සහ ජඩේජා හේතු පහදයි

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ (09) ආරම්භ වූ බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ පළමු දින නිමා වනවිට ඕස්ට්‍රේලියානු ඉනිම සුනු විසුණු...

දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට හදිසි කැඳවීමක්

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට...

සතියේ ජනප්‍රියම පුවත්