අපරාධ කරුවන් පැමිණි මෝටර් රථයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ

වැල්ලේ සුරංග නම් සංවිධානාත්මක අපරාධ කරුවාගේ සහෝදරයාට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

රථය තුළ තිබී ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් හා උණ්ඩ 13 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවා.

කොටහේන ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී  වැල්ලේ සුරංග නැමැත්තා ගේ සහෝදරයා ට ඉකුත් දා වෙඩි තැබූ අතර ඉන් ඔහුට හානියක් සිදුවුයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්