මාවනැල්ල ගනේතැන්නේදී බස් දෙකක් ගැටී එක් අයෙක් මරුට – 21 කට තුවාල(ඡායාරූප)

මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේදී එකිනෙක ගැටී පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එයින් බරපතළ තත්වයේ පසුවූ එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

WhatsApp Image 2023 03 07 at 14.04.10
WhatsApp Image 2023 03 07 at 14.04.09 2
WhatsApp Image 2023 03 07 at 14.04.09 1
WhatsApp Image 2023 03 07 at 14.04.09
WhatsApp Image 2023 03 07 at 14.04.08
WhatsApp Image 2023 03 07 at 14.04.53
WhatsApp Image 2023 03 07 at 14.04.52 1
WhatsApp Image 2023 03 07 at 14.04.52
WhatsApp Image 2023 03 07 at 14.04.50