ත්‍රිකුණාමලය ලංගම ඩිපෝ සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ත්‍රිකුණාමලය ඩිපෝවේ සියලුම සේවකයින් අද (07) පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඩිපෝ කළමණාකරුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මත ඩිපෝ සේවකයි මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාස 06කට පමණ පෙර ධාවනය වූ බස් රථ 37ක් වෙනුවට අද දින ධාවනය වන්නේ බස්රථ 20ක් වැනි සුළු ප්‍රමාණයක් බවත් ඉතිරි බස්රථ ධාවනයෙන් ඉවත් කර ඇති බවත් ඩිපෝ සේවකයින් පවසනවා.

සුළු අලුත්වැඩියා මඟින් එම බස් රථ ධාවනයට යෙදවිය හැකි බවත්, සුසැරිය සහ රාත්‍රී ගමන්වාර මෙන්ම ග්‍රාමීය ගමන්වාර ද මේ වනවිට අවලංගු කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සේවක අතිරික්තයක් ඇති බව පවසා සේවකයින් ස්ථාන මාරු කිරීම ද ආරම්භ කර ඇති බවත්, ලාභ ලැබූ මෙම ඩිපෝව යථාතත්වයට පත්කර දෙන ලෙස ඉල්ලා එහි සේවකයින් මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15