“හරක් කටා’ සහ “කුඩු සලිඳු” මැඩගස්කර් ගුවන්තොටේ දී අත්අඩංගුවට

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවශ්‍යව සිටි අපරාධකරුවන් වන නදුන් චින්තක නොහොත් “හරක් කටා”සහ සලිඳු මල්ෂික නොහොත් “කුඩු සලිඳු” අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මැඩගස්කරයේ ගුවන් තොටුපලකදී තවත් සිව්දෙනෙකු සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ මැලේසියානු ජාතික බිරිඳ ද වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 01 වනදා මැඩගස්කරයෙන් පිටව යෑමේදී බවයි වාර්තා වුණේ.

පසුගිය පෙබරවාරි 12 වනදා පෞද්ගලික ජෙට් යානයකින් හරක් කටා ඇතුළු මෙම පිරිස මැඩගස්කරයට පැමිණ ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14