උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4067

“මාලි” සාම සාධක රාජකාරී ගිය හමුදා නිලධාරීයෙකු මියයයි

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස්...

අද සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය කැඳවා වසර දෙක හමාරක් ගතවූ පසු එය විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා. 09 වන...

රජයේ සේවකයින්ට දීමනාවක්

මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට දීමනාවක් ලබාදීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ජනාධිපතිවරයා විසින් ඒ...

රුසියානු කාන්තාවකගෙන් ඩොලර් 600ක් සොරාගනී

හික්කඩුව වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවගේ කාමරයේ සේප්පුවේ තිබූ ඩොලර් 600ක මුදලක් කිසියම් පුද්ගලයෙකු...

පොලිසියටත් කොකා පෙන්වා උඩු ගුවනේ සෙල්ලම් දැමූ තරුණයා අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකස්කර ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොතටුව ප්‍රදේශයේ පදිංචි...

ඇඟලුම් සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්ව 08ක් රෝහලේ

ඊයේ (20) රාත්‍රී 07.00ට පමණ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ගාල්ල, ගල්ලන්දල ප්‍රදේශයේ දී මාර්ගයෙන්...

බෑනා පැදවූ ලොරි රථයට යටවී නැන්දම්මා ජීවිතක්ෂයට

නවගමුව, සුදවිල ප්‍රදේශයේ ඊයේ (20) ලොරි රථයකට යටවී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස...

සුනඛ පැටව් දෙදෙනෙකු වාහනයට යටකර මරා දැමූ කතට ඇප

සුනඛ පැටව් දෙදෙනෙකු යටකර මරාදැමීමට සම්බන්ධ සැකකාරියක් මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සුනඛ පැටව් දෙදෙනෙකු හිතා මතා මෝටර්...

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් තුර්කි-සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භූ...

ප්‍රදේශ රැසකට අදත් සවස් කාලයේ වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (21) දිනය තුළ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි...

සතියේ ජනප්‍රියම පුවත්