ලාභයට වඩා දේශප්‍රේමයට මුල්තැන දෙන්න – රුසියානු ජනපතිගෙන් ඉල්ලීමක්

ලාභයට වඩා දේශප්‍රේමයට මුල්තැන දෙන ලෙස රුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් එරට ප්‍රකෝටිපතියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එටර ප්‍රකෝටිපතියන් සමඟ ඊයේ පැවති විශේෂ හමුවක දී රුසියානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එමෙන්ම බටහිර සම්බාධක හමුවේ එරට ආර්ථිකය නගා සිටුවීමට දේශීය ආයෝජන සඳහා පමණක් අවධානය යොමු කරන ලෙස ද රුසියානු ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පළමු ව්‍යාපාරික හමුව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර චීන ජනාධිපති ෂී ජිංපිංග් රුසියානු ජනාධිපති හමුවීමට ලබන සතියේ එරට සංචාරයක නිරත වන බව වාර්තා වනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු චීන ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව ද මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20