උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3962

හෙට සිට 28 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (25) සිට 28 දක්වා විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්...

විභාග වංචා කළ මස්සිනාලා පොලිස් අත්අඩංගුවට

ඊයේ ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනි සිටි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් – කෝපා කමිටු වාර්තා‍වෙන් ඖෂධ ගැන හෙළිදරව්වක්

නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී...

වයඹ සරසවි සිසුන් 35ක් පොලිස් අත්අඩංගුවට

නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ විශ්ව විද්‍යලයේ සිසුන් 35 දෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

පෙට්‍රල්වලින් තවමත් පාඩුයි

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළ ද තවමත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාවට විඳීමට...

ඖෂධ අර්බුදයෙන් ගොඩඒමට WHO සහාය

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් ගොඩඒම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ සහයෝගය ලබාදෙන බව එම සංවිධානයේ මෙරට...

ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගන්න – ගෝඨා ගෝ ගම වැසියෝ විරෝධතාවක

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ගෝඨාගෝ ගමේ පිරිසක් මේ වනවිට විරෝධතාවක් ආරම්භ...

මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අමාත්‍ය මණ්ඩලයේ තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිදහස් පක්ෂයේ සභාපති...

දේශපාලනඥයින්ගේ නිවෙස් තුළින් හමු වූ රසායනික පොහොර ගැන විමර්ශන අරඹන්න – කෘෂි ඇමති

පසුගිය දා ගිනිබත් වූ දේශපාලනඥයින්ගේ නිවෙස් තුළ තිබී හමුවූ රසායනික පොහොර තොග සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්

?