උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3930

සරසවි දෙකකට අලුත් ප්‍රධානීහු පත්වීම් ලබති

නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා පත්කර තිබෙනවා. එමෙන්ම ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා...

ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

අත්හිට වූ සිරදඬුවම් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල්...

ජනපතිගෙන් විශේෂ ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම ආඥාව...

ගෑස් සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න – අගමැති

ඉදිරි සති 03 තුළ ගෑස් සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තුවේ දී අද...

පාර්ලිමේන්තු මන්ත්‍රී ආහාරවල මිල ඉහළ නංවයි

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේ දී...

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (07) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙනවිත් තිබෙනවා. අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ඔහුට...

හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දත් කැබිනට් රැස්වීමට

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ විශේෂ කැබිනට් මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු දී ආරම්භ වුණා. ජනධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්...

Update – කබ්රාල්ට ඇප

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව කබ්රාල්ට රුපියල් මිලියනයක මුදල් ඇපයක්...

යූරියා මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

යූරියා පොහොර මිලදීගැනීම සඳහා ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ලබාගැනීමට ඊයේ (06) රැස් වූ කැබිනට්...

ඇමතිවරු පඩි නැතිව වැඩ කරන්න සැරසෙයි

ඇමතිවරුන් වැටුප් නො ගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර ඇතිබව දේශපාලන ආරංචි...

සතියේ ජනප්‍රියම පුවත්

?