spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (07) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති දෙවැනි නඩුවට පෙනී සිටීම සඳහායි ඔහු මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?