උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3921

පළමු 20-20 තරගයේ දී නවසීලන්තයේ නිල නාමය ‘Aotearoa’ ලෙස වෙනස් කළ ඇත්තම හේතුව මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (02) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන්...

වැසි ඉල්ලා සර්ව ආගමික නායකයින් මාවුස්සාකැලේ ජලාශයේ ආගමික වතාවත්වල (ඡායාරූප)

ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවලට වැසි ලැබෙන ලෙසට ප්‍රාර්ථනා කරමින්...

හලාවත – කොළඹ මාර්ගයේ අනතුරකින් පියා ජීවිතක්ෂයට – දරු දෙදෙනාට බරපතළයි (ඡායාරූප)

ත්‍රිරෝද රථයක් සහ බට්ටා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක්‌ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හලාවත - කොළඹ...

දිවි එපා වී දුම්රියට දිවිදුන් එක්දරු පියා

වාද්දූව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී අද (02) උදෑසන පුද්ගලයෙකු දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා. මරදාන සිට...

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්...

ආරක්ෂක කවුන්සිල සභාපතිත්වය රුසියාවට හිමි වීම ගැන රටවල් කිහිපයක විරෝධය

ජගත් ආරක්ෂක කවුන්සිලයේ සභාපතිත්වය මෙවර රුසියාවට හිමිව තිබෙනවා. කවුන්සිලයට අයත් සාමාජික රටවල් 15 අතරින් ස්ථිර සමාජිකත්වය දරන රටකට සෑම මසකම...

වගා හානි සිදු වූ ගොවීන්ට රුපියල් මිලියන 657ක් වන්දි

2021 වසරේ මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු හානිය සහ වී වගාවට සිදු වූ හානි සඳහා...

රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් ක්‍රියාත්මක කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල්...

ඉන්දීය සම්භවයක් සහිත රිචඩ් වර්මා ඇමරිකානු බලවතුන්ගේ ප්‍රධාන තනතුරකට

අමරිකානු බලවතුන්ගේ ප්‍රධාන විධායක නිලධාරියා නැතහොත්  ඇමරිකාවේ රාජ්‍ය  කළමනාකරණ සහ සම්පත්  නියෝජ්‍ය ලේකම් ධුරයට ඉන්දු - අමෙරිකානු සම්භවයක් සහිත ...

ගෙන්වීම තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලිසිය කළ...

සතියේ ජනප්‍රියම පුවත්