හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 100 කින් අඩු කරන බව එම සමාගමේ සභාපතිවරයා පවසනවා.
අදාළ මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.

?