උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3809

කුඹුරක් අසලින් මළ සිරුරු දෙකක් හමුවෙයි

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ තිබී පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා. අදාළ කුඹුර ආසන්නයේ ඇති පතල් වලක තිබී මෙම...

එම්.ඒ. සුමන්තිරන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ...

ඇමැති කෙහෙළියට රට යන්න අවසර

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන...

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා මෝසමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක්...

ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍ර‍ය පුළුල් නවීකරණයකට

ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ මෙන්ම හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව...

කලුතර ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්

කලුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ගුරුවරයා...

නිවසේ තනිව සිටි තරුණියක් ජීවිතක්ෂයට

25 හැවිරිදි තරුණියක් සිය නිවසේ තනිවම සිටියදී ඊයේ (11) මිය ගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසනවා. මියගොස් ඇත්තේ බෝධිනාගල ප්‍රදේශයේ...

බලංගොඩ අතුරුදන් වූ එක් පුද්ගලයෙකු හමුවෙයි

බලංගොඩ සමනළවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි එක් පුද්ගලයෙකු හමුවී තිබෙනවා. පොලිස් නිල සුනඛයෙකු යොදවා කළ විමර්ශණයකදී ඊයේ දහවල් රාස්සගල ප්‍රදේශයේ ලඳු...

එයාර් චයිනා ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට

චීන ගුවන් සේවය වන එයාර් චයිනා ලබන ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව සංචාරක...

සතියේ ජනප්‍රියම පුවත්