spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජගත් ආහාර සුරක්‍ෂිතා දිනය අද

ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදට (07 ) යෙදී තිබෙනවා

‘unido’ විසින් මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ඩොලර් මිලියන 30ක ආයෝජනයක් සහ මිලියන 09 ක වාර්ෂික ශුද්ධ අයවැය කැපවීමක් හරහා ආහාර සුරක්‍ෂිතතාව දියුණු කිරීමෙන් වාර්ෂිකව අවම වශයෙන් මරණ 113ක් වළක්වා ගත හැකි බවත් අපනයන අගයන් 24% කින් ඉහළ යෑමට කටයුතු කෙරෙන බවත් ය.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතා පද්ධතියක් පිහිටුවීමට යුරෝ මිලියන 6.5 ක ව්‍යාපෘතියක් අරඹා රජයට සහාය දැක්වීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ආහාර ප්‍රමිතීන්, ජීවිත සුරකී මෙවර එහි තේමාව වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?