spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් වෙනස් විය. අද ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297 යි ශත 94 ක් ලෙසයි.

ගැණුම් මිල රුපියල් 284 යි ශත 84 ක් බවයි මහ බැංකුව නිවේදනය කළේ. ඊයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 298 යි ශත 85 ක් ලෙස සටහන් වූ අතර,ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 285 යි ශත 61 ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
7
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?