spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිධානයක් ගොඩගැනීමට සම්බන්ධ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

වැල්ලව ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමට සම්බන්ධව පොලිස් සැරයන්වරයෙක් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලව කොට්ඨාස අපරාධ එමගින් විමර්ශන කටයුතු සිදු කරන අතර මෙහි නිධානය ගොඩ ගැනීම සම්බන්ධව නිලධාරියෙකු ද සම්බන්ධ වීම නිසා කුලියාපිටිය කොට්ඨාසයට විමර්ශන කටයුතු භාර දී ඇත.

අත්අඩංගුවට ගත් අය ලබන දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කුලියාපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා පවසයි.

කුලියාපිටියේ කොට්ඨාසය සහ කුලියාපිටිය අධිකරණය සඳහා යොමු කරන ලද්දේ අපක්ෂපාති නීතිමය කටයුතු කිරීම සඳහා බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?