සාපෙළ සිසුවියට මහා රෑ 11ට කරන්න ගිය මහා අපරාධය

ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන රාත්‍රී 11ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇයට සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වී තිබෙනවා

ඇඟපත සෝදාගත් සිසුවිය තුවායක් ඇඳගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී කළුවරේ සැඟවී සිටි පුද්ගලයකු එක්වරම ඇය බදාගෙන, ඇඳ සිටි තුවාය ගලවා දමා බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි ද එම අවස්ථාවේ සිසුවිය කෑ ගසා තිබේ. දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු සිසුවිය අතහැර දමා පලාගොස් ඇතැයි වාර්තාවනවා.

මව සහ දියණිය සැකකරු හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

  1. MONAWADA DARUO 11 WENAKAM KALEYI. PISSUDHA OYATA MAHA REYE ELIYATA BAHINNA. PADAM KARANNA ONA ANGA SODALA NE DARUWO. RASNE THAMAYI, DADIYA HATHARA ATHINMA GALANAWA THAMAYI, FAN NATHUWA ATHI. THIBUNATH EKEN ENNE GINI RASNE HULAN THAMAYI. NAMUTH SARPAYEK KEWA NAM GEDARA KAWURUTH DANNE NAHENEDHA. OYA ELIYATA GIHIN ENAKAM GEDARA AYA OUYAWA THANIYAMA DALA NIDA GATHTHADHA. MAMA MAGEYI DUWA PDAM KARALA IWARA WENAKAM NAGITALA HITIYA GE ATHULEMA OKKOMA THIBUNATH. EKA EYATA SHAKTHIYAK NISA. PARISSAM WENNE DUWE HEMA THANAMA ASAHANAKARA KUDU ICE GANJA KG GAHANA NUGATH KAMATHURA IWASEEMAK NATHI MINEE MARU EWUN INNE. OYA OYA THARAMIN BERUNA ATHI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19