උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3802

සුළි කුණාටුවක් ගැන අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ඉතා චණ්ඩ බිපොර්ජෝයි සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු...

විදෙස් සංචාරකයන් ගිය ත්‍රී රෝද රථ දෙකකට වන අලි ප්‍රහාරයක්

පොළොන්නරුව ප්‍රදේශයේ ත්‍රී රෝද රථවලින් සංචාරයේ නිරත වෙමින් සිටි විදේශිකයන් පිරිසක් ගමන් කළ ත්‍රී රෝද රථවලට වන අලි ප්‍රහාරයක්...

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල යළි පහළට (වීඩියෝ)

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු...

මන්ත්‍රීවරු සමග සාකච්ඡා නොකර පළාත් පාලන සීමා නිර්ණය ගැන අවසන් තීරණයක් ගන්නේ නැහැ – අගමැති

පළාත් පාලන මැතිවරණය සදහා සීමා නිර්ණය කිරීමේදී මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩුකිරීම සිදුකළද කිසිදු ජන කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව...

හෙරොයින් සමග ඇල්ලූ බන්ධනාගාර නියාමකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. මහනුවර මහාධිකරණයයි මෙම නියෝගය...

උඩදියලුම වන අලි ප්‍රහාරයේදී සැඟවුණු පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පෙම්වතා ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු...

ජවිපෙ විරෝධතාවයෙන් මාර්ගයක් අවහිර වෙයි

ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබෙනවා. පළාත්...

හරක් කටාගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා ගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම...

රක්කවන ලද බිත්තර (Hatching Eggs) ආනයනයට සැලසුම්

දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර...

ඉන්ධන පෝලිම් ඇති වූ හේතුව අනාවරණ වෙයි

ඉන්ධන මිල සංශෝධනයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වීම මෙන්ම ඉන්ධන හිගයක් ඇති වීමට බලපෑ හේතු...

සතියේ ජනප්‍රියම පුවත්