අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල යළි පහළට (වීඩියෝ)

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු නාඩු, හාල්මැස්සන් (තායි), පාන් පිටි, සෝයා මීට්, රතු කැකුළු, කඩල සහ සුදු සීනි මිල අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නව මිල ගණන් හෙට (09) සිට ක්‍රියාත්මකයි.

Sathosa Price
https://www.youtube.com/watch?v=XnwpT6LDjzI