හෙරොයින් සමග ඇල්ලූ බන්ධනාගාර නියාමකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මහනුවර මහාධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකාර නිලධාරියා හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 800ක් සමග බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා මත්කුඩු අලෙවි කරන බවට 45 හැවිරිදි මෙම බන්ධනාගාර නියාමකවරයාට චෝදනා එල්ලවී තිබුණා.

වසර 9කට ආසන්න කාලයක් වභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා චූදිතයාට සිර දඬුවම් නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27