උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3803

මීගමුවෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

පසුගිය 12 වනදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් හයදෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (13) දින අලුයම් කාලයේ...

උඩදියලුමේ පෙම්වතුන්ට කඳවුරු බඳින්න උදව් කළ ගයිඩ්ලා රිමාන්ඩ්

කොස්ලන්ද - උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි තරුණ යුවළකට එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට...

සංගීත ප්‍රසංගයක් නරඹා එන අතර සිදු වූ අනතුරකින් තරුණයෙක් මරුට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (14) අළුයම 2.40ට...

අනතුරකින් ළමයින් තිදෙනෙකුට තුවාල

ඔඩ්ඩුසුඩාන් - පුදුකුඩිඉරිප්පු මාර්ගයේ මන්නකණ්ඩල් ප්‍රදේශයේදී ඊයේ (13) සවස සිදුවු අනතුරකින් දරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු...

නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරනවා – ජනපති (ඡායාරූප)

කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට...

දිවි පරදුවට තබා කළ බඹර කැපිල්ල (ඡායාරූප)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ඉංජිනේරු පීඨය යා කරමින් මහවැලි ගඟ හරහා ස්ථාපිත කර ඇති අක්බාර් පාලමේ බැඳ තිබූ දැවැන්ත...

නර්ථන කණ්ඩායමක් ගිය වෑන් රථයක් අනතුරක

බදුල්ල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. නර්ථන කණ්ඩායමක සාමාජික සාමාජිකාවන් පිරිසක් ගමන්...

වයෝවෘද්ධ කාන්තා සහ පිරිමි මළ සිරුරු දෙකක් හමුවෙයි

අනන්‍යතාව තහවුරු කර නොගත් මළ සිරුරු දෙකක් වීරඟුල සහ හොරණ ප්‍රදේශවලින් හමුවී තිබෙනවා. ඊයේ උදෑසන වීරඟුල මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ...

රැකියා විරහිත තරුණයන්ට ණය දෙන්න වැඩපිළිවෙළක්

වගා කටයුතු සදහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී...

අවුරුදු 10 දැරියක් පැහැරගන්න හැදු අයෙක් අත්අඩංගුවට – තවත් පිරිසක් සොයා පරීක්ෂණ

පුදුකුඩිඉරිප්පු කයිවෙලි ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු පැහැර ගැනීමට උත්සහ කළ කණ්ඩායමක පුද්ගලයෙකු ඊයේ (13) පොලිස් අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්