තමන් නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක කියයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහි නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ.

කිසියම් අයුරකින් වරද පිළිගත්තේ නම් ධනුෂ්කට නුදුරු දිනයකදී දඬුවම් නියම කිරීමට නියමිතව තිබුණා.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පළමුවෙන් චෝදනා 04ක් ගොණු කෙරුණා.

පසුගිය නඩු වාරයේදී ඉන් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියා විමර්ශන අංශ පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාව ඔහුට එරෙහිව තවදුරටත් පවතිනවා.

  1. job nathiwa welena suddhiyo salli hoyana aluth ma kramaya meka lu. Ekata hari yanna unge neethith wenas karala lu. dan mu ekka kala beela wahane gihin boat eka enakam indhala ethanadheeeth kiss karala sudhdhige geta ekkagena gihin sudhdhi andum galawala mu andhum galawanakam balagena indhala mu ekiwa hansi karala kelinakam indhala ita passe rape kala lu. maaarayi neh. mu 5 warak 5 wisipahayi ganata kelinakam yata indhan full support deepu ekee dan kiyanawa rape kala lu. mu kala weradhi dekayi thiyenne. 1. condom eka galawapu eka. 2. balen kata athulata dala karapu eka. ekige kateyi thuwala thibuna nam muta lede. okkoma hari, mu nidahas wela awoth mu kohomadha muge ammage, pawule unge muna kelin balanne. mu athulata danne nahe, fine karana gana gewala enna hakiyi.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03