උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3804

ගින්නකින් වෙළෙඳසැල් 2ක් සම්පූර්ණයෙන්ම විනාශයි

පිටබැද්දර නගරයේ අද අළුයම 01ට පමණ හටගත් ගින්නකින් සිල්ලර වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා. අළුයම 03...

Facebook සමාගමෙන් නිවේදනයක්

තම ෆේස් බුක් ගිණුමේ මිතුරෙක් නොවන අයෙකුගේ ෆේස්බුක් පිටුවක් නැරඹීමත් සමග ස්වයංක්‍රීයව එම පුද්ගලයාට මිතුරු ඇරයුමක් යාමේ දෝෂය නිරාකරණය...

මව්වරුන්ගේ දිනය අදයි

අද ලෝක මව්වරුන්ගේ දිනයයි. සෑම වසරකම මැයි මස 14 වැනිදා අම්මාවරුන්ගේ දිනය ලෙස නම් කර තිබෙනවා. ලොව වටා රටවල් සියල්ලම...

පාරේ තබාගෙන විකුණන මී පැණි මිලදී ගන්නේ පරිස්සමෙන් (ඡායාරූප)

මී පැණි ලෙසට හඟවමින් සීනිවලින් සකස් කරන ලද පැණි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව වෙප්පුකුලම් ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්...

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල රුපියල් 150කින් අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් පවසනවා. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව...

දුම්රිය ස්ථානාධිපතිට පහරදුන් 2ක් අත්අඩංගුවට

බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 04 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) වැනිදා රාත්‍රී...

ප්‍රංශ ජනපතිට පාන් හදන්න ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව

30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’...

කඳවුරු බඳින අයට දැනුම් දීමක්

වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේදී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථානවලට පමණක් යොමු වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය...

අධිකරණ දඩයට ව්‍යාජ නෝට්ටුවක් දුන් සැකකරු අත්අඩංගුවට

මහියංගනය අධිකරණයේ උසාවියේ විභාග වන නඩුවකට දඩ වශයෙන් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් සමග මුදල් ගෙවූ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

2022 වසරේ මාර්තු 31 දින වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍යමය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුලු පුවත්...

සතියේ ජනප්‍රියම පුවත්