කිලිනොච්චියෙන් සහ යාපනයෙන් මළසිරුරු දෙකක් හමුවෙයි

යාපනය පේදුරුතුඩුව සහ කිලිනොච්චිය සෙල්වපුරම් ප්‍රදේශයන්හි තිබී මළසිරුරු දෙකක් ඊයේ (07) සවස හමුවූ බවට ප්‍රදේශයන් භාර පොලීසිය පවසයි.

කිලනොච්චිය සෙල්වපුරම් පුදුකුලම් වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් ඊයේ දින සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වෙයි.

මේ අතර පේදුරුතුඩුව අල්වායි මවිලංකඩි මාර්ගයේ තිබූ මළසිරුරක් ප්‍රදේශවාසියෙකු දැක ඒ පිලිබඳව පේදුරුතුඩු පොලීසියට දැනුම් දී ඇත.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් හදීසි අසනීප තත්වයකින් මිය යන්නට ඇතැයි සැකපල කරන බවටද පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් මිය සේ ඇත්තේ පේදුරුතුඩු වේදාර්වලවු ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙකු වෙයි. අදාල මළසිරුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය සහ පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

  1. AVA group kiyanne demala tera lage mula. ehema thamayi un patan ganne. ikappam ganne nodena un ta gahane kapanne maranne ekayi. eken samajaya bheethiyata path karanawa. mekama 1978-83 july dakwa una. kuttimani, thangaaadoriyi denna banku manklla kewa, cigerette van kolla kewa, usiness karayingen dinapatha kappam gaththa, gewal walata penala jewellery wahana watina dewal mankolla kewa. 83 july wenakam un yatin sanwidhanaya une ehemayi. unta eyi wegaya madhi kiyala theruna nisa boost ekak ona nisa army ekata gahala 13 marala ratama ewilua. eken yatin udawu kala indira Ghandhi anduwa elipitama unta udawu karanna gaththa, unwa boat, trawler walin india gennala army training weapon training, assaulting wagema siyalu weapons, mudhal, kema beema deela unwa hondhin bala gaththa. indira seikh la maruwayin passe apu ekige putha rajiv ethan indhan thawa diyunu karala undin demala kotinda ayudha kema adhara damma. anthimedhi uge amma seikh tera marala damma, lokuma hinawa putha full support deepu un india waladhima uwa ballek wageyi marala damma.