උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3677

ඉදිරි සති අන්තයේ කොළඹ අය ගෙරද ඉන්න – විශේෂ දැනුම්දීමක්

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බව ඩෙංගු...

ජගත් එක්දින පිටියේ වනිඳුගෙන් සුපිරි වාර්තාවක්

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර එක්දින පිටියේ වාර්තාවක් පිහිටුවීමට අද (25) සමත් වුණා. ඒ, ජාත්‍යන්තර...

අයර්ලන්තය එළියට ඇද දමමින් ශ්‍රී ලංකාව සුපිරි හයදෙනා අතරට

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව අද (25) මුහුණ දුන් තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 133ක ජයග්‍රහණයක්...

ජට්ස්කී පදිමින් සිටිය දී බොල්ගොඩ ගඟේ අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ

බොල්ගොඩ ගඟේ ජට්ස්කී බෝට්ටු පදිමින් සිටිය දී අනතුරකට ලක්ව ගඟට වැටී අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර අද (25) පස්වරුවේ සොයාගෙන...

කැළණියේ වෙඩි තැබීමක්

කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී අද (25) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා...

යාපනයේ බාලිකා පාසල්වලට Whatsapp ගෲප් – පොලිසියෙන් උපදෙස්

යාපනයේ බාලිකා පාසල්වල සියලුම ශිෂ්‍යාවන්ගේ සහ දෙමව්පියන්ගේ දුරකථන අංක ලබාගෙන වහාම එම පාසල් සදහා වට්ස්ඇප් සමූහයන් නිර්මාණය කරන ලෙසට...

අස්වැසුමේ විරෝධතා ඔන්ලයින් ගොනුකරන්න බැරි අයට නව ක්‍රමයක්

'අස්වැසුම' සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන්...

ජනපති ඝාතන තැතක් ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන කතාව සම්බන්ධව මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ තැතක් ඇති බව කියමින් සමාජ මාධ්‍යවල සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අදාළ ප්‍රචාරයන් සිදුකළ...

තීරණාත්මක තරගය ජයගන්න අයිරීෂ්වරුන්ට ප්‍රබල ඉලක්කයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා...

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන් දෙදෙනා තවත් සිසුන්...

සතියේ ජනප්‍රියම පුවත්