උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3678

පොලිස්පතිගේ මාස තුනක සේවා දිගුව අදින් අවසන්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබූ මාස තුනක සේවා දිගුව අද (25) අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් ඔහුගේ විශ්‍රාමයාමෙන් පසු...

පිට පිට පස්වන අර්ධ ශතකයත් දිමුත්ගේ පිත්තෙන්

අයර්ලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්...

තිදරු පියා අබිරහස් ලෙස මිය යයි

බොල්ගොඩ ගඟ ආසන්නයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී හමුවී තිබෙනවා. මෙලෙස මියගොස්...

ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයා බොල්ගොඩ ගඟට වැටී අතුරුදන් (ඡායාරූප)

බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයෙකු අනතුරකට ලක්ව ගඟට වැටී අතුරුදන්ව ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදන්ව...

ජීවන් තොණ්ඩමන්ගෙන් නගරය මැද පොලීසියට ලොකු සද්දයක් (ඡායාරූප)

තම පාක්ෂිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බව කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන්...

දුෂී මූලික වටයේ දී විවේක ගැන්වීමේ තීරණයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරගයක් අද (25) බුලවායෝ හිදී පැවැත්වෙනවා. අයර්ලන්තය සමඟ...

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ සැකකරු ළග ආයුධ සහ දුරකථන

පොලිස් මෙහෙයුමකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතුව තිබී ජංගම දුරකථන සහ අවි ආයුධ සොයාගෙන තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව වැටලීමක්...

පුංචි ඡන්දය ගැන කණ්ඩායම් කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණයට අදාළව කණ්ඩායම් කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට සැලසුම් කර තිබෙනවා. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය...

පාස්පෝට් ගන්න ඔන්ලයින් අයදුම්පත් 9000 ඉක්මවයි

පසුගිය දින 9 තුළ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව...

බස්වල යන කාන්තාවන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ අයෙක් පොලිස් දැලේ

බස් රථවල ගමන් කරමින් සිටින කාන්තාවන්ට මත් පෙති ලබාදී රන් මාල සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්