පුංචි ඡන්දය ගැන කණ්ඩායම් කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණයට අදාළව කණ්ඩායම් කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට සැලසුම් කර තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුව ඇති බවයි.

මැතිවරණය මාස කිහිපයක සිට ප්‍රමාද වී ඇති බැවින් නාමයෝජනා අවලංගු කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ද ඔහු සඳහන් කළා.

පසුගියදා පැවති පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය උපදේශන කාරක සභාවේදී ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ඡන්ද විමසීම ප්‍රමාද වීම හේතුවෙන් මැතිවරණයට අදාළ නාමයෝජනා අවලංගු කිරීම ප්‍රායෝගික වන බවයි.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසු රාජ්‍ය සේවකයින් ගැටලු රැසකට මුහුණ පා සිටින බව ද කමිටුවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මැති ඇමතිවරුන් සහ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56