අයර්ලන්තය එළියට ඇද දමමින් ශ්‍රී ලංකාව සුපිරි හයදෙනා අතරට

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව අද (25) මුහුණ දුන් තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 133ක ජයග්‍රහණයක් වාර්තා කළා.

මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හයදෙනාගේ තරග වටය සඳහා ද සුදුසුකම් ලබාගත්තා

අයර්ලන්ත ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 05ක් තුළ ලකුණු 325ක් රැස්කළා.

මෙහිදී දිමුත් කරුණාරත්න ලකුණු 103ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 82ක් රැස්කරමින් සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී මාර්ක් ඇඩෙයාර් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරව ලකුණු 326ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය පන්දුවාර 31ක් තුළ ලකුණු 192කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එහිදී අයර්ලන්ත ඉනිම සුණු විසුණු කළ වනිඳු හසරංග සිය පන්දුවාර 10 තුළ ලකුණු 79කට කඩුලු 06ක් බිද දැමුවා.

අයර්ලන්තය ලද මෙම පරාජයත් සමඟ තරගාවලියෙන් ඉවත්වීමට ඔවුන්ට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19