Rajapura Handi Oil
Rajapura Diabetic Powder

CCIB යෙන් අත්අඩංගුවට ගැනුණු ආනන්ද පාලිත අධිකරණය වෙත රැගෙන එයි

2015 -2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව අත්තිකාල දීමනා තිස් එක්ලක්ෂ එකළොස් දහසක මුදලක් වංචා කිරීමට අදාළව ඊයේ (16) දිනයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද ආනන්ද පාලිත අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.