Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අධිකරණය හමුවේ සමාව ගත් බලංගොඩ කස්සප හිමිට ඇප

අධිකරණය මඟහැරිමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අධිකරණය හමුවේ සමාව ඇයදීමෙන්
පසු ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග කෙරේ.