උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3669

මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම තෝට්ටවේලි ප්‍රදේශයේ දී මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

ලංකා සතොසට වූ දැවැන්ත පාඩුවක් ගැන හෙළිදරව්වක්

2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ලංකා සතොස ආයතනය රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර...

කැනඩාවේ ඇමැතිවරියක් වූ අපේ තුෂාරා විලියම්ස්

පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා විසින්ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස්...

නව පොලිස්පති පත් කිරිම සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

මීළඟ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා පොලිසියේ ආදර්ශමත්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම...

මිනුවන්ගොඩ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 17 වනදා...

මියගොස් සිටි කඳුකර කොටි පැටවෙකුගේ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අබිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගෙන...

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ තීරණය ලිඛිතව අධිකරණයට දැනුම්දෙයි

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද මෝසමක්...

පාසල් සිසුවෙකුට පහරදුන් සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ

නොච්චියාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුට යකඩ මුගුරකින් පහරදීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. අදාළ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ...

විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට නව පත් කිරීම් වළක්වාලමින් තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පූජ්‍ය...

පැලැන්වත්තේදී තරුණියකට පහරදුන් සැකකරු අත්අඩංගුවට

පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණියකට අමානුෂික ආකාරයෙන් මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ  පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්