පාසල් සිසුවෙකුට පහරදුන් සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ

නොච්චියාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුට යකඩ මුගුරකින් පහරදීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

අදාළ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාට යකඩ මුගුරකින් මෙම පහරදීම සිදු කර ඇති අතර ඔහු මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේයි.

මෙම ශිෂ්‍යයාට ඔහුගේ පන්තියේම සිසුන් 7 දෙනෙකු පමණ එක්වී මෙම පහරදීම සිදු කර තිබෙනවා.

එහිදී අසාධ්‍ය තත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුලත් කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර නොච්චියාගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30