උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3670

අධිකරණයට අපහාස කිරීමක් ගැන රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පෙත්සමක්

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක්...

නිධන් හෑරූ 17ක් අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 17 දෙනෙකු සමනලවැව රත්තනගොල්ල රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන මෙම...

භූතයාගෙන් වී අස්වැන්නට බලපෑමක් ඇත්දැයි සොයා බැලීමක්

ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වනුවල නාස්තියක් සිදු වන...

දඩයමේ ගිය 14 හැවිරිදි ළමයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

වාකරේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි වැදීමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වාකරේ පොලිසියට පොලිස්...

හඟුරන්කෙත තරුණයා ඝාතනයට තවත් පිරිසක් රිමාන්ඩ්

හඟුරන්කෙත ප්‍රදේශයේදී තරුණයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් සහ සැකකරුවන් 7 දෙනෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

සාරි තොටිල්ලේ ගෙල සිරවීමෙන් පුංචි පුතු කාටත් නොකියම යන්න ගිහින්

නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේ අදාළ...

මුහුණු පොතෙන් හඳුනාගෙන නරක එව්වත් ෆෝන් එකට එවලා

වයස අවුරුදු 15ක දරුවකුට බරපතළ ලිංගික අපයෝජනය කළැයි දින 28කට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබූ ගුරුකම් ශ්‍රමණ වෙස්...

අද තවත් වෙඩි තැබීමක්

අද (28) අලුයම කිලිනොච්චිය පොලිස් වසමේ උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී...

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා ඇති වන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (28) උදෑසන පැවසුවා. මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය...

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පත්තුවීමෙන් කුඩා දරුවෙකු මියයයි

වාකරේ පොලිස්‌ වසමේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේදී බෙහෙන්‌ කොටන තුවක්කුවක්‌ පත්තුවීමෙන්‌ ළමයෙකු මියගොස්‌ තිබෙනවා. මෙලෙස මියගොස්‌ ඇත්තේ වයස අවුරුදු 14 ක්‌...

සතියේ ජනප්‍රියම පුවත්