උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3556

කඳාන ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි තැබූ සිද්ධියේ අයෙක් STF අත්අඩංගුවට

කඳාන පොලිස් වසමේ පියෝ මාවතේ පිහිටි නිවසකට පසුගිය (04) වනදා උදෑසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් මත්ද්‍රව්‍ය...

තලවිල දේවස්ථානයේ මංගල්‍යයට ආ බැතිමතෙක් කූඩාරමක් තුළ ජීවිතක්ෂයට

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සදහා පැමිණ කූඩාරමක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (06) රාත්‍රීයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව...

කෙසෙල්වත්තේ පොඩි කවී, වෙඩි තබා ඝාතනය කිරීමට දෙදෙනෙක් අල්ලයි

පසුගිය 30 වනදා කෙසෙල්වත්ත, මාටිස් පටුමඟ ප්‍රදේශයේ දී වෙළඳසැලක් තුළ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක්...

හියාරේ කාන්තාවගේ අභිරහස් මරණයේ තොරතුරු එළියට – ඝාතකයා වේයන්ගොඩ දී අල්ලයි (ඡායාරූප)

අක්මීමන, හියාරේ ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්...

ඉන්දියානුවන්ට දෙවන විස්සයි විස්සේදීත් කොදෙව්වන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට...

දිස්ත්‍රික්ක කිහිපයකට අද සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ දී සිහින් වැසි වාර කිහිපයක් ඇති...

මෙගාවොට් 15ක සුළං විදුලි බලාගාරයක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට

මන්නාරමේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං විදුලි බලාගාරය අද (06) ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්...

එක්දින ලෝක කුසලානයට ඉන්දියාවට යන්න පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අවසර

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. එරට...

Update – පාකිස්ථානයේ දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

දකුණු දිග පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් අද සිදුවූ අනතුරෙන් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ඒ, අනුව...

පාසල් සිසුවෙකුගේ ගෙළ කපා බෑගය පැහැරගෙන – බරපතළ තුවාල ලැබූ සිසුවා ජාතික රෝහලේ

උපකාරක පංතියකට සහභාගී වීමට යමින් සිටි පාසල් සිසුවෙකුගේ ගෙළ කපා ඔහුගේ බෑගය පැහැරගෙන පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මීරිගම...

සතියේ ජනප්‍රියම පුවත්