උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3539

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීම්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දිවයිනේ පළාත්...

ජාත්‍යන්තර අලි දිනය පින්නවලදී සැමරෙයි

අදට යෙදී ඇති ජාත්‍යන්තර අලි දිනය සැමරීමේ උත්සවයක් පින්නවල අලි සංරක්ෂනාගාරයේදී පැවැත්වුණා. සංචාරකයන්ට අලින්ගේ හැසිරීම් රටා සහ ජීවන චක්‍රය පිළිබද...

දකුණු මුහුදේදී ගිනි ගත් යාත්‍රාවේ සිටි ධීවරයන් ගාල්ලට

දකුණු මුහුදේ දී ගිනි ගැනීමකින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. ගාල්ල...

ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්‍ර (වීඩියෝ)

ශ්‍රවණාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගලදීයි වැඩසටහන ආරම්භ වූයේ. එම...

එන්නතක් නිසා තවත් මරණයක්?

ගම්පහ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා. ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් 'සෙෆ්ටාසිඩීම්'...

බීඩි කොළ තොගයක් සමග 4ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන...

හවායි දූපත්වල ලැව් ගිනිවලින් මියගිය ගණන 80 ඉක්මවයි

හවායි දූපතේ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහල ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති ඔවුන් මෙතෙක් සම්බන්ධ...

ශ්‍රී ලාංකිකයන් 29ක් රෝහලට යැවූ බස් අනතුර ගැන විදේශ අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී සිදු වූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීම පිළිබඳ විදේශ අමාත්‍යංශය නිවේදනයක්...

බස් රථ දෙකක් ගැටීමෙන් 7කට තුවාල

ඇල්ල හල්පේ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද සවස බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පේ...

පොළොව අභ්‍යන්තරයේ ඉදිවූ ශ්‍රී ලංකාවේ පළමු භෝජනාගාරය (වීඩියෝ)

බෝගල පතල අභ්‍යන්තරයේ 15 දෙනෙකුට ආහාර ලබාගත හැකි භෝජනාගාරයක් විවෘත කර තිබෙනවා. එය ඉදිකර ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ මීටර් 124ක් ගැඹුරින්...

සතියේ ජනප්‍රියම පුවත්