ජාත්‍යන්තර අලි දිනය පින්නවලදී සැමරෙයි

අදට යෙදී ඇති ජාත්‍යන්තර අලි දිනය සැමරීමේ උත්සවයක් පින්නවල අලි සංරක්ෂනාගාරයේදී පැවැත්වුණා.

සංචාරකයන්ට අලින්ගේ හැසිරීම් රටා සහ ජීවන චක්‍රය පිළිබද මෙහිදී අධ්‍යාපනයක් ලබා දීමට මෙන්ම සත්ව කොටස් නැරඹීමේ අවස්ථාව ද මෙහිදී උදාකර දීම විශේෂත්වයක්.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අලි ඇතුන් සඳහා පළතුරු මෙන්ම උක්ගස් වලින් සංග්‍රහ කිරීම ද සිදු වූ අතර දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ඊට එක්ව සිටි බවයි.

2001 වසරේ අගෝස්තු 31 වනදා සුරංගි නමැති කෙනර බිහි කළ දිසා හා සඡ්ජන නමැති නිවුන් පැටවුන් දෙදෙනා මේ වන විට අලි රංචුවට එක්කර තිබෙනවා.

එම පැටවුන් නැරඹීමේ අවස්ථාව ද සංචාරකයන්ට උදාවී තිබෙනවා.

සැමරුම් උත්සවය පැවැත්වුණේ පින්නවල අලි සංරක්ෂනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන නවෝද් අබේසිංහ හා මිහිරාන් මැදවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39