ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්‍ර (වීඩියෝ)

ශ්‍රවණාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගලදීයි වැඩසටහන ආරම්භ වූයේ.

එම අවස්ථාව අමතමින් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ වයඹ පළාතේ පමණක් ශ්‍රවණාබාධිත පුද්ගලයන් 77000ක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන්ගේ එදිනෙදා ජීවනෝපායන් පවත්වාගෙන යාමට රිය ධාවනය කිරීමට සිදුවන අතර පසුගිය කාලය පුරා එවැනි පුද්ගලයන්ට නිත්‍යානුකූලව රියදුරු බලපත්‍ර ලබා නොදුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් ලොව දියුණු රටවල් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට විශේෂ සැලකිල්ලක් සිදුවන අතර ජාත්‍යන්තරව බලපැවැත්වෙන පරිදි රියදුරු බලපත්‍ර ලබාදීම සිදුකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව තුළ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේදී එම රිය ධාවනය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා යතුරුපැදියක් පදවන්නේ නම් එහි ආරක්ෂිත හිස්වැසුමේ සහ ජැකට් එකේ පිටුපස විශේෂිත ස්ටිකරයක් අලවා ගත යුතු වනවා.

මෝටර් රථවල ඉදිරිපස සහ පිටුපස එම ස්ටිකරය භාහිරට පෙනෙන ආකාරයෙන් අලවා තිබිය යුතු බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48