උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3517

රේගුවෙන් ජනතාවට උපදෙසක්

රේගුව හා සම්බන්ධ තොරතුරු භාවිත කරමින් ජනතාව රවටා සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු...

ජස්වර් උමාර් සහ ඒකාබද්ධ කණ්ඩායම පාපන්දු නිලවරණයට නාම යෝජනා බාර දෙයි

ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ පාපන්දු නිලවරණය සදහා නාමයෝජනා බාර දී තිබෙනවා. මෙහිදී ලීග 67න් 58ක්ම ජස්වර් උමාර් ඇතුලු...

ගණිත අංශයේ ප්‍රථමයාට ජීවිතය එපා වෙයි

මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි තම නිවස තුළදී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (19) සිය...

කාන්තාවන් සිහිනැති කර රන් මාල සොරාගන්නා කණ්ඩායමක් අත්අඩංගුවට

කාන්තාවන් සිහිනැති කර එම කාන්තාවන් පැළඳ සිටින ස්වර්ණාභරණ සොරාගන්නා සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින්...

අතරමග නතර වූ නිවාස ව්‍යාපෘති ගැන තීරණයක්

වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179ක් අතරින් නිවාස 29034ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික...

යුක්රේනයේ රඟහලකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

උතුරු යුක්රේනයේ චර්නිහිව් නගරයේ රඟහලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් හය හැවිරිදි දැරියක් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත්...

අදත් වැසි රහිත කාලගුණයක්

අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව...

දිස්ත්‍රික්ක 15ක පවුල් 61,000කට පානීය ජල ගැටලු

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ දිස්ත්‍රික්ක 15ක පවුල් 61,000 කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ...

කෘෂිකර්ම ඇමති ලොකු ලූණු වගාව ගැන වාර්තාවක් ඉල්ලයි

රටේ ලොකු ලූණු වගාව සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස්...

ණයට දුන් මුදල ඉල්ලන්න ආ පුද්ගලයා ඝාතනය කරයි

මහරගම නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ උදෑසන නාවින්න ප්‍රදේශයේදි...

සතියේ ජනප්‍රියම පුවත්